නව රජයට සියලුදෙනා එක්ව සහයෝගය දැක්විය යුතුයි

රට ඉදිරියට ගෙනයාම සඳහා පත්වූ නව රජයට සියලුදෙනා එක්ව සහයෝගය දැක්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

කොළඹ ඛෙත්තාරාම ප්‍රෙද්ශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Exit mobile version