වෛද්‍ය ෂාෆි අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට

Share

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි පැවරූ නඩුව අද පස්වන දිනට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතයි.

 

අදාළ නඩුව සඳහා වෛද්‍ය මොහොමඩ් ෂාෆි අද පෙරවරු අධිකරණ සංකීර්ණය වෙත පැමිණි බව අප වාර්තාකරු පවසයි.

Read more

Local News