වරාය අධිකාරියේ සභාපතිධුරය සඳහා හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
නමුත් මේ පිළිබඳ නිල දැනුම්දීමක් රජය විසින් නිතුකර නොමැති බව වාර්තා වෙයි.
1949 දී පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන යුද හමුදාපතිවරයා ලෙස ජෙනරාල් දයා රත්නායක මහතා කටයුතු කළේය.



