ඔස්ට්‍රේලියාව සමඟ නීති විරෝධී මිනිස් ජාවාරමට එරෙහිව අවබෝධතා ගිවිසුමක්

Share

නීති විරෝධි මිනිස් ජාවාරමට එරෙහි කටයුතු සඳහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට තීරණය කර ඇත.

 

ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ඔස්ට්‍රේලියානු රජයේ නියෝජිතයින් අතර පැවත්වා ඇති බව සඳහන්.

නීති විරෝධි මිනිස් ජාවාරමට කාලීන විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමට එළඹිමට නියමිතයි.

අදාල සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව නියෝජනය කරමින් ද නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

Read more

Local News