ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා අනුෂ්කා ශර්මාගේ විවාහ සාදය මුම්බායිහිදී ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත්විණ.
මෙම උත්සවයට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්, ඉන්දීය නළු නිළියන්, ඉන්දීය දේශපාලඥයින් අැතුළු විශාල පිරිසක් පැමිණි සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රේක්ෂකයෙක් වන ගයාන් සේනානායකට ද විරාත් කෝලි අාරාධනා කිරීමට කටයුතු කර අැත.