දූෂණ, වංචා මැඩලීමට ජාතික දූෂණ විරෝධී වැඩපිළිවෙළක්

ජාතික දූෂණ විරෝධී වැඩපිළිවෙළක් සකස් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

ඒ සඳහා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන සහ මහජනතාවගෙන් ඊට අදාළ අදහස් හා යෝජනා ලබා ගන්නා බවත්, රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණ, වංචා මැඩලීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සඳහන් කරයි.

Exit mobile version