Home දේශීය පුවත් එජාපය පැරදුන එකට කැමති මන්ත්‍රිවරයෙක්

එජාපය පැරදුන එකට කැමති මන්ත්‍රිවරයෙක්

0
එජාපය පැරදුන එකට කැමති මන්ත්‍රිවරයෙක්

එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීම පිළිබඳ තමා කැමැත්තෙන් පසුවන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

 

එක්සත් ජාතික පක්ෂය ජයගත්තේ නම් එම පක්ෂයේ ඇමතිවරුන් සහ නායකයන් ජනතාවට ප්‍රශ්නයක් නොමැති බවට සිතීමට ඉඩ තිබු බව බණ්ඩාරගම ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

එම රැස්වීමට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පැවසුවේ ඉදිරි දෙසතිය තුළ එම පක්ෂයට නව නායකයෙකු පත්විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here