ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අත්අඩංගුවට ගන්න නියෝග

Share

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානිය වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂකවරයාට උපදෙස් දී තිබේ.

 

ජනාධිපති අතිරේක ලේකම් හා නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළේ, අසත්‍ය සාක්ෂි ලබාදීම යටතේ වැඩිදුර විමර්ශන සඳහා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි.

Read more

Local News