ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘ස්ටාර් වෝස් – ද රිස් ඔෆ් ද ස්කයිවොල්කර්’ චිත්‍රපටය දෙසැම්බර් 20 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිතයි.
මෙම චිත්‍රපටය අවසන් වරට නිර්මාණය වූ ‘ ස්ටාර් වෝස් – ද ලාස්ට් ජෝඩි’ චිත්‍රපටයේ කතාවට සමගාමිව නිර්මාණය කර ඇති චිත්‍රපටයක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් 72 ක් වියදමක් දරා නිර්මාණය කර තිබෙන අතර ‘වොල්ඩ් ඩිස්නි’ සමාගමේ බෙදාහැරිමක් වෙයි.