ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිත්වය කිමර්ලි ප්‍රනාන්දුට

Share

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ප්‍රකට ව්‍යාපාරික නායිකාවක් වන කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ.

 

ඇය ඊයේ (16) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. බැංකු ක්ෂේත්‍රය තුළ කැපී පෙනන චරිතයක් වන ඇය ඩෙල්මේජ්, වැලිබල් වන් හා රිචඩ් පීරිස් යන සමාගම්වල අධ්‍යක්ෂිකාවක් ලෙසද කටයුතු කරයි.

Read more

Local News