පසුගිය අගෝස්තු මාසයේ පැවැත් වූ උසස් පෙළ විභාගයට රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනෙන් පෙනී සිටි පත්බේරියේ මුනින්දවංශ හිමි කලා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථමස්ථානයට සමත්ව සිටිති. රත්නපුර ගිනිහිරිය විහාරස්ථානයේ මුලික පිරිවෙන් අධ්‍යාපනය ලැබු මුණින්ඳ වංශ හිමියෝ පිරිවෙන් අධ්‍යාපනය අවසන් කර අනතුරුව රත්නපුර සද්ධාර්මාලංකාර පිරිවෙන් වහාරස්ථානයට ඇතුළත් වුහ.
රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේන් ආ. පො. ස උසස් පෙළ බුද්ධාගම, සංස්කෘත සහ ඉතිහාසය යන විෂයන් උන්වහන්සේ හැදැරීය.