රටේ ප්‍රගතියට බාධාවක් වෙන දෙයක් ගැන කාදිනල් හිමි කියයි

Share

සමාජ ජාල මාධ්‍ය හරහා ජනතාව අතර ඇතැම් බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

 

ඊයේ(16) කොළඹ පැවති උත්සවයකදි උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

කැතලික් මැසෙන්ජර් පුවත් පතේ 150 වැනි සංවත්සරය කොළඹදී ඊයේ පැවැත්වුණි.

ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ය.

Read more

Local News