ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය පැහැර ගැනීමේ සිද්ධියට අදාල සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කළ යුතුබව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද(17) නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.
එමෙන්ම ස්විස් තානාපති කාර්යාල නාටකය නිර්මාණය කළ පුද්ගලයින්ටද නීතිය ක්‍රියාත්මක විය යුතු බවපාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.