ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් රිය අනතුරකින් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සංගිත ප්‍රසංගයකට සහභාගී වී පැමිණෙමින් සිටියදි සිය මෝටර් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ. ඇය ශල්‍ය කර්මයකට ලක් කොට ඇතැයි පැවසේ.
Share
Read more