අපි දේශපාලන පලිගැනිම් සිදු කරන්නේ නෑ – නාමල්

Share

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන භාවිතා කිරීමට සූදානම් නොමැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පවසයි.

 

ඔහු පවසන්නේ තම පක්ෂය බලයට පත්වූයේ දේශපාලන පලිගැනිම් සිදු කිරිමට නොවන බවයි.

වීරකැටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News