අපි ජනාධිපතිවරණයෙන් පස්සේ එක තැන ඉන්න බැහැ. අපි ඉදිරියට යනවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අපි අපේ අඩුපාඩුකම් හොයාගෙන අලුතෙන් හිතලා ඉදිරියට යන්න අවශ්‍යයයි.
මම මෙතන හැමදාම ඉන්නේ නැති බවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.