වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට ගෞරව නාමයක් සමඟ සම්මාන ත්‍රිත්වයක්

Share

රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ දැවැන්ත සේවයක් ඉටුකරන සුවිශේෂ පුද්ගලයින් ඇගයීම සදහා සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම විසින් වාර්ෂිකව සංවිධානය කරන ගෞරවනාම ප‍්‍රදානය කිරීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණා.

 

සමබර ප‍්‍රවෘත්ති විකාශයන් ජනතාවට තිලිණ කරමින් නිරන්තරයෙන්ම යහපත් දෙයින් ජනමනස පුබුදුවාලන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත TV ජ්‍යේෂ්ඨ ප‍්‍රවෘත්ති කළමණාකරු උදයශාන් ඉඩමේගෙදර මහතාටද මෙහිදී දේශමාන්‍ය ගෞරවනාමය පිරිනැමුණා.

Read more

Local News