රැකියා ලක්ෂයක් බිහි කිරීම ජනවාරි 15 වනදා ඇරඹෙයි සෞභාග්‍යය දැක්ම

Share

සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායක් පිහිටුවිමේ මුලික අඩිතාලම සඳහා වු සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 

ඉතාමත් දිලිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහ සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නඟාසිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායේ අරමුණයි.

 

 

Read more

Local News