හම්බන්තොට නගරය ඉදිරියේදී හරිත නගරයක් ලෙස සංවර්ධනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්රික්කයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්රීවරයා මේබව සඳහන් කළේය.



