ලෝක විවාහක රූ රැජින කිරුළ ජයග්‍රහණය කරමින් පසුගියදා මව්බිමට පැමිණි කැරොලයින් ජූරි කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් පැවැක්වුණා.
ඒ කොළඹ මහනගර සභා කම්ටු ශාලාවේ දී.
මෙම අවස්ථාවට පෙර වසරවලදී විවාහක ලෝක රූ රැජින තරඟයන් නියෝජනය කළ ශ්‍රී ලාංකීක කාන්තාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.