පාඨලී අත්අඩංගුවට ගැනීමේ ක්‍රීයාවලිය පිළිබඳ කථානායකවරයාගේ අප්‍රසාදය

Share

පාඨලී අත්අඩංගුවට ගැනීමේ ක්‍රීයාවලිය පිළිබඳ කථානායකවරයාගේ අප්‍රසාදය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Read more

Local News