කාදිනල් හිමියන්ගෙන් නත්තල වෙනුවෙන් ඉල්ලීමක්

Share

කාදිනල් හිමියන්ගෙන් නත්තල වෙනුවෙන් ඉල්ලීමක්.

 

හැම දේවස්ථානයකම විශේෂයෙන්ම නත්තල් මධ්‍යම රාත්‍රී දේව මෙහෙය හා නත්තල් දින දේව මෙහෙයන්ට ආරක්ෂාව ලබා දෙන්න කටයුතු සංවිධානය කර ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

Read more

Local News