සෙලීනාගේ නවතම ගීත ඇල්බමය ලබන වසරේ දී

Share

ලෝක ප්‍රසිද්ධ සරාගී ගායිකාවක් වන සෙලීනා ගෝමස්ගේ ගීත ඇල්බම් ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇත.

 

සෙලීනා ගෝමස්ගේ මියුරු කටහඩින් ලොවක් තම වසඟයට ගත් මෙම සුරූපි ගායිකාවගේ නවතම ගීත ඇල්බමය 2020 ජනවාරි මස 10 වන දින නිකුත් කිරීමට නිමිතව ඇති බව සඳහන්.

Read more

Local News