රුපියල් මි.300 දක්වා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අය කර ගැනීම අත්හිටුවයි

Share

රුපියල් මිලියන 300 දක්වා ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අය කර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් සියලු බැංකු සභාපතිවරුන්ට හා ප්‍රධාන විධායක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read more

Local News