ත්‍රිරෝද රථ ගාස්තු ජනවාරි 1 වැනිදා සිට පහළට

Share

රජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රිරෝද රථ ජනවාරි 01 වැනි දින සිට ගාස්තු අඩු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරයි.

 

මේ අනුව පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල 50 දක්වාත්, දෙවන කිලෝමීටරයත් ඇතුලත්ව, එතැන් සිට කිලෝමීටරයකට අය කරන රුපියල් 45 මුදල රුපියල් 40 දක්වාත් අඩුකරන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.

Read more

Local News