රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න වරෙන්තු

Share

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

 

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළළු ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් නිකුත් කර තිබේ. තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද ඉන් අනතුරුව සුදුසු ඇපයක් මත මුදාහරින්නැයිද සඳහන් කරමින් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයඳුම්පතක් ගොනුකර තිබේ.

Read more

Local News