සුනාමිය අද අපට අමතක ද ? (විඩීයෝ සහිතයි)

Share

 

දෙසැම්බර් 26 වනදා ඒ කියන්නේ නත්තල් දිනයට පසුවනදා 2004 වසරේ ඒ දවසට හිරු උදා වෙන්නේ උඳවප් පුර පොහෝය දිනයත් සමඟයි.

 

ඒ නිසා ආගම් භේදයකින් තොරව බොහෝ ජනයා එදින උදෑසන පන්සල්, පල්ලි, විනෝද චාරිකා යනවා.

2004 වර්ෂයේ අදවන් දිනක සිදු වූ සුනාමි නම් දරුණු ඛේදවාචකයේ මතකයන් පිලිබද ඔබට මතකද?

ඒ අසුන්දර අත්දැකීම පිලිබදව ඇසින් දුටුවන් අප ඉදිරියේ සටහන් තැබුු ආකාරයයි මේ.

Read more

Local News