බොලිවුඩ්හි ජනප්‍රිය නිළි කාජල් අග්‍රාවල්ගේ ඉටි පිළිරුවක් සිංගප්පූරුවේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී නිර්මාණය කිරීමට සුදානම් වෙයි.
ඇය පසුගියදා ඊට අවශ්‍ය කරන සිය සිරුරේ උස, පළල ලබා දී තිබුණු අතර එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා පළ කර තිබේ.
කාජල්ගේ ඉටි රුව 2020 පෙබරවාරි 05 වන දින ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී එළිදැක්වීමට නියමිත බව සඳහන්.


