අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි සති කිහිපය තුළ ලංකාවට ?

Share

සති කිහිපයක් තුළ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට හැකියාව පවතින බව තාක්ෂණ, නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමිනි.

Read more

Local News