රන්ජන්ගේ A/L ප්‍රතිඵල

Share

මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉන් විශයන් දෙකක් සමත්ව තිබේ.

උසස් පෙළ දේශපාලන විද්‍යාව හා මාධ්‍ය අධ්‍යනය S සාමාර්ථ දෙකක් ඔහු ලබාගෙන ඇති අතර ක්‍රිස්තු ධර්මය අසමත් වී තිබේ.

කෙසේ වෙතත් ඔහු ඉංග්‍රීසි විෂයට A සාමාර්ථයක් ලබාගෙන ඇති අතර පොදු පරීක්ෂණයද සමත්ව තිබේ.

Read more

Local News