කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා තමන්ට විපක්ෂයේ අසුන් ගැනිමට අවශ්‍ය බව ලිපියක් මගින් දැනුම්දී තිබේ.
එම ඉල්ලීමට අනුව නව පාර්ලිමේන්තු සභාවාරයේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට විපක්ෂයේ අසුනක් වෙන් කිරීමට කටයුතු කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය



