ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කිරිමේ නිදහස ලබාදී ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ විශේෂයෙන් දේශපාලනඥයින්ට නීතිය වඩාත් නිවැරැදි ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි.
හම්බන්තොට, වැලිපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව පැවසීය.



