අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ඔහුගෙන් පැය තුනක පමණ ප්‍රකාශයක් අද පෙරවරුවේ සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි
Share

Read more