තිසර පෙරේරා යුද හමුදාවට එක්වෙයි

‍ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව තිබේ.

 

ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලකායේ ගජබා රෙජිමේන්තුවේ මේජර්වරයෙකු ලෙස තිසර පෙරේරා යුද හමුදාවට එක්ව ඇති බව වාර්තා වෙයි.

Exit mobile version