මාස 18කට පසු ඇන්ජලෝ යලි කණ්ඩායමට

Share

ඉන්දීය කණ්ඩායම සමඟ තරඟ වදින ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

 

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ.

මෙවර මාස 18කට පසුව ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව තිබීම විශේෂත්වයක්.

Read more

Local News