කසළ ප්‍රවාහනයට චීන දුම්රිය එන්ජින් ගෙන්වයි

Share

ආරුවක්කාලු කසළ අංගණය වෙත කසළ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් සකස් කරන ලද දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

 

චීනයේදී මෙම දුම්රිය එන්ජින් නිපදවා ඇති අතර ඒවා කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බෑවේය.

 

Read more

Local News