ආයතන හතරකට නව ප‍්‍රධානීන් පත් කෙරේ

Share

බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ආයතන හතරක ප‍්‍රධානීන් අද(02) අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්, අරලිය ගහ මන්දිරයේදී පත්විම් ප‍්‍රධානය කෙරිනි.

 

එම පත්කිරීම් මෙසේයි

මධ්‍යම සංස්කෘතික අරමුදල – වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා,

ජාතික චිත‍්‍රපට සංස්ථාව – සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා

ජාතික චිත‍්‍රපට සංස්ථාව – කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා

ටවර් හෝල් රඟහල පදනම – අධ්‍යක්ෂ ජනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා

ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය – සභාපති ධූරයට ස්ටෙලා මාරපන මහත්මිය

Read more

Local News