රටේ ඇති බොහෝ ප්‍රශ්නවලට විසඳුම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම වසරේ සිට දරුවන් වෙනුවෙන් යහපක් දේවල් සිදු කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු බවයි.



