ගම්මන්පිල ජනපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවට

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවට පැමිණියේ ය.

 

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහායි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද රහස් ප්‍රකාශයක් දීම සඳහා පසුගියදා කොමිසම හමුවට පැමිණියේ ය.

Read more

Local News