හපුතලේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

Share

හපුතලේ ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ.

 

මීට ටික වේලාවකට පෙර අදාළ හෙළිකොප්ටර් යානය එම ප්‍රදේශයට කඩා වැටී ඇති බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව හපුතලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ.

Read more

Local News