උප තැපැල් කාර්යාල 500කට අන්තර් ජාල සම්බන්ධතා

Share

උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ , පාරිභෝගිකයින්ට ලබා දෙන සේවාව කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බවයි.

මේ තුළින් අයතන රැසකට අයත් බිල්පත් ගෙවීම් කඩිනම් කළ හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

Read more

Local News