පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක්

Share

පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ , ඒ යටතේ තරුණ කණ්ඩායම් සමග එක්ව ගොවි හමුදාවක් නිර්මාණය කර ඇති බවයි.

පළමු අදියරේදී කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු අස්වැද්දීමට සැලසුම් කර තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, පුරන් කුඹුරු අස්වැද්දීමට ඉදිරිපත් වන පුද්ගලයින්ට පොහොර බීජ වී ඇතුළු පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

Read more

Local News