පේරූහි බස් රථ අනතුරක් – 36 දෙනෙකු මිය යයි

Share

පේරූහි අනතුරුදායක මාර්ගයක ධාවනය කළ බස් රථය මීටර් 100ක් පමණ ප්‍රපාතයකින් මුහුදු වෙරළට ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරෙන් 36 දෙනෙකු මිය ගිය අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ 50කට ආසන්න පිරිසක් සිට ඇත.

Read more

Local News