ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කරයි

Share

පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබේ.

 

ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම පනත ඉවත් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News