රාජ්‍ය ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ.
අද(03) කැබිනට් තීරණ ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
Share

Read more