බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට මෙහෙයුම් කමිටුවක්

Share

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්තවිම මර්දනය කිරිම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කළ බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසයි.

 

එම මෙහෙයුම් කමිටුව සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය පරිදි පත් කර ඇති බව ඇය පවසන්නේය.

ඩෙංගු අධි වසන්ගත තත්ත්වය පාලකය කිරිම මෙහි ප්‍රධාන අරමුණ බව ද වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය සදහන් කළේය.

Read more

Local News