ජනපතිගේ රාජාසන කතාවට මල්වතු පාර්ශවයෙන් පැසසුම්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාව ඉතා අගය කරන බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසයි.

 

උන්වහන්සේ පවසන්නේ ජනාධිපතිවරයාගේ කතාව තුල සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වූ බවයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.

Read more

Local News