පොලිස් පරීක්ෂණ වැරදි මාර්ගයක ගමන් කරනවා

Share

ජනපති හා රජය නිවැරදි මාර්ගයක ගමන් ගන්නා විට පොලිස් පරීක්ෂණ වැරදි මාර්ගයක ගමන් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා දූෂණ සිදුකිරිමසම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි පවතින පොලීසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට නීතිය ක්‍රියාත්මක කළ හැකි මන්ත්‍රීවරුන් සිටින බවද ඔහු පවසයි.

තමන් පොලිස් ක්‍රියාමාර්ග සමග එකඟ නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව  පවසයි.

Read more

Local News