නිහඬව වැඩ කරන ජනපති ගැන දුම්න්ද කියයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මින් පෙර බලයේ සිටි ජනාධිපතිවරුන්ට වඩා නිහඬව සහ සක්‍රීයව සිය ධුරයේ කටයුතු ඉටු කරමින් සිටින බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

 

ඊයේ (05) පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ ගොඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් තමන් සතුට වන බවයි.

රට තුල සිදු කිරීමට බපාපොරොත්තු වු වෙනස එලෙසම සිදු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රට තුල උද්ගල වු සහල් ගැටළුව විසදීම සඳහා  ජනාධිපතිගේ සහය අවශ්‍ය වු විට  සඳහා ජනාධිපතිවරයාගේ සහය ලැබුන බවත් මීට පාර රට පාලනය කළ නායකයන්ගෙන් එවැනි සහයක් නොලැබුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News