බකමූණ පොලිස් වසමේ පුවක්ගහ උල්පත, දකුණු ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුද්දක පිරිමි දරුවෙකු වගා ළිඳකට වැටී බරපතළ තත්ත්වයෙන් බකමූණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
ඊයේ රාත්‍රී 7.15ට පමණ මෙම අනතුර සිදුව ඇත.
මෘත ශරීරය බකමූණ රෝහලේ තැන්පත් කර ඇත.
බකමූණ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



